Colombo Today Local News

දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහය ඇතිව දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය වි‍ශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කරන්නේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 72ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.

Related posts

රාජපක්ෂලාට විතරද මේ පක්ෂය.. අනිත් උන්ට හොද නැද්ද? – වෙල්ගම අසයි

colombotoday

තොණ්ඩමන් ආණ්ඩුවට…

colombotoday

යාපනේ පොලිස් නිලධාරීන් 06 කට දස වසරක සිරදඬුවම්

colombotoday

ආණ්ඩුවේ අභ්‍යන්තර කැරැළ්ලක් ! දෙසැම්බරයේ බළ පෙරළියක ලකුණු..

colombotoday

බීමතින් පැමිණි සැමියාට බිරිඳගේ දඩුවමින් දිවි අහිමි වේ.

Admin

කෙණෙහිලිකම්වලට එරෙහිව ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට විරෝධයේ…

colombotoday