Colombo Today Local News

ඩොලරය උඩ යයි

ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද(02)දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 287.42 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 300.32 ක් ලෙස සටහන් විය.

Related posts

“අපගේ භාවිතාවන් දෙස හේතුඵලවාදී න්‍යායෙන් බලත්වා” ඥානසාර හිමියන් වැලිකඩ සිට ලියූ ලිපිය

colombotoday

දුගියෙකුව ඉපදී අද රටම දන්නා මහැදුරකු වූ දිරිය මිනිසෙකුගේ කතාව !

colombotoday

නීති විරෝධීව රට පනින්න හැදූ 67ක් මාට්ටු

colombotoday

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

colombotoday

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

colombotoday

තෙල් දෙන්නේ නැත්තන් මන්ත්‍රීවරු හෝටල් ඉල්ලයි

colombotoday