Colombo Today Sports News

ගොවීන්ට නොමිලේ යූරියා පොහොර ලබාදීම ඇරඹේ

තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන්ට මෙම යූරියා පොහොර මිටිය හිමිවන බවය.

මේ වනවිට අදාළ වැඩසටහන දිස්ත්‍රික්ක 07ක ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් ලබාදීමේ වැඩසටහනද මේ වනවිට ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන T20 පළමු තරගය අද

Admin

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේ දී තරුෂි ට රන් පදක්කමක්

Admin

මාලිංග කෝටි 4.5 කට විකිණෙයි…

colombotoday

බංගලාදේශය 82ට දැවී යයි. ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්…!!!

colombotoday

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

colombotoday

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

Admin