World

ට්‍රක් රථයක් බසයේ ගැටී පාසල් සිසුන් පිරිසක් රෝහලට

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිදුවූ බස්රථ අනතුරකින් ප්‍රථමික පාසැල් සිසුන් පිරිසක් තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ අවුරුදු 05 සහ 11 යන වයස් සීමාවේ පසුවන සිසුන් 45දෙනෙකු ගමන් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අධික වේගයෙන් පැමිණ ට්‍රක් රථයක් බස් රථයේ පිටු පසින් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අනතුරට ලක්වූ සිසුන් නව දෙනෙකු හදිසි ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන සිසුන් හත් දෙනෙකු දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් කර ඇති බව සඳහන්ය.

Related posts

‘ඇමරිකාව, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජණයක්’ පූටීන් මුල්වරට කෙලින්ම කියයි

colombotoday

සඳට ගිය චන්ද්‍රයාන්-2 යානය අතුරුදන්. අගමැති මෝදි අභ්‍යවකාශ ප්‍රධානියා සනසයි

colombotoday

චීනයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

colombotoday

2060 වන විට මුස්ලිම් ජනගහනය 70% කින් ඉහලට. – නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි.

colombotoday

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු වෙයි

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයි

colombotoday