Colombo Today Local News

ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව ජලභිතිකාව වළක්වන්න රටපුරා වැඩසටහන්

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය මගින් ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව සුනඛ වන්ධ්‍යාකරණය සහ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් රැසක් රටපුරා ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති ආචාර්ය වෛද්‍ය ඩිලාන් අමිල සතරසිංහ මහතා පවසයි.

එම වැඩසටහන් මිල්ලනිය,රත්නපුර පශු වෛද්‍ය රෝහල, කෑගල්ල පශු වෛද්‍ය කාර්යාලය, කිරිවත්තුඩුව කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානවල පැවැත්විණි.

වගකීම් සහිත සුරතල් සතුන්ගේ හිමිකාරීත්වය සහ නගර ආශ්‍රිත වන ජීවින් පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීම සත්ව පාලන වැඩසටහන් රැසක් එහිදී ක්‍රියාත්මක කළ බවද සභාපතිවරයා කීය.

Related posts

ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු අරී

colombotoday

සහන මිලට දෙනවනම් රුසියාවෙන් බොරතෙල් ගන්න සූදානම් – අලි සබ්රි

Admin

ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

වී කරල් කළු පැහැවීම ගැන සෙවීමට කෘෂි නිලධාරීන් කණ්ඩායමක් අද මඩකලපුවට

Admin

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

colombotoday

මාලිමාවේ කැබිනට්ටුව මෙන්න

Admin