World

බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දියේ ගිලී මිය යයි

වයඹදිග නයිජීරියාවේ Shagari ගංගාවේ බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර තවත් 25 දෙනෙකු අතුරුදන්ව තිබේ.

ගැහැණු ළමයින් 13 දෙනෙකුගේ සහ පිරිමි ළමුන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ළමයින් Shagari ගඟෙන් එගොඩ ප්‍රදේශයකට දර එකතු කිරීමට යමින් සිටියදී අධික බර පැටවූ බෝට්ටුව පෙරළියාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙයි.

Related posts

පාකිස්තානය – චීනය යුද ශක්තිය වර්ධනය කරද්දී ඉන්දියාවත් යුද ශක්තිය තර කරයි

Admin

දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43කට වෙන්දේසි වෙයි

Admin

ඉන්දු – පාකිස්තාන් යුද්ධය ඇරඹෙයි

Admin

පාකිස්ථානයේ කිතුණු පල්ලියකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ගාසා ප්‍රධාන රෝහල ගැන WHO අනතුරු අඟවයි

Admin

අමෙරිකාවේ එක් දිනක් තුළ කොවිඩ් ආසාදිතයින් 60,000ක්

colombotoday