World

ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානයක් කඩා වැටෙයි

ඉන්දීය ගුවන් හමුදාවට අයත් MIG 21 ප්‍රහාරක යානයක් කඩා වැටී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පුහුණු ගුවන් ගමනක යෙදෙන අතරතුර ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම යානය රාජස්තාන් හි “Hanumangarh” නම් ගම්මානයේ නිවසක් මතට කඩා වැටී ඇති බවය.

ඉන් එම නිවසේ සිටි තිදෙනෙක් මියගොස් ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

ගුවන් නියමුවා යානය කඩා වැටෙන විට ඉන් ඉවතට පැන තිබුණි.

Related posts

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday

චීන ජනපතිට රටවල් 21ක පරිසර සංවිධාන 74 කින් ලිපියක්

colombotoday

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin

බෙලරුසියානු විපක්ෂ නායකයා වසර 18ක සිරදඬුවම් ලබයි

colombotoday

ඉන්දියාව සමලිංගික විවාහ අයිතිය පිළිගනී… ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්

colombotoday

ගුවන් යානයක් කඩා වැටෙයි

colombotoday