තවත් ගල් අඟුරු නෞකාවක් අද (02)දින මෙරටට පැමිණෙන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.
ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ගල් අඟුරු තොග මෙරටට ගෙනවිත් ඇති බව එහි සභාපති ශේහාන් සුමනසේකර මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් කිසිදු ගැටලුවකින් තොරව නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කළ හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.