Colombo Today Local News

ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂයට එනවා – සජිත් අනාවැකි කියයි

ආණ්ඩුවේ සිටින යම් කණ්ඩායමක් අනාගතයේ දී විපක්ෂයට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා එය කියන්නේ අනාවැකියක් ලෙස බවද විපක්ෂනායකවරයා කීය.

සමගි ජන ජනබලවේගයේ කිසිම පුද්ගලයෙක් මේ දුර්දාන්ත රජය සමඟ එකතු වන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

“මා වගකීම කිරීම පැහැර හැරි බව කියනවා. මා කේන්දර කේන්ද්‍ර බැලුවේ නෑ. හැබැයි වගකීම බාර ගත්තොත් වැඩ කරන්න ඉන්න ග්‍රහයො 134 දෙනා ගැන මා බැලුවා. ඒ කුජීත ග්‍රහයන් දෙස බැලූ විට රජයක් පිහිටුවන්න නෙමෙයි වමාරන්න හිතෙන්නේ යනුවෙන් ද සජිත් පේමදාස මහතා කීය.

Related posts

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

මේ වසරේ පළමු කාර්තුවේ රැස් කළ දේශීය ආදායම් බද්ද රුපියල් මිලියන 316,619 ක්

Admin

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් අත්අඩංගුවට

colombotoday