Colombo Today Local News

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසි වේ.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත හදුන්වා දීමත් සමග ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව සඳහන්.

නව දූෂණ විරෝධී පනත තුළින් දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව ද පවති.

Related posts

ඉන්දියන් සාගරයේ භූ කම්පන

Admin

රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතියත් අහිමිවෙයි. | පුරප්පාඩුවට අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට

colombotoday

සිරමැදිරියේ බූරු ගැස්සූ ඕ.අයි.සීට ඇප

Admin

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත්තා. දිනන්න පුලුවන්නම් ඉන්නවා. බැරිනම් යනවා. රනිල් කියයි

colombotoday

පොලිස් ඇමති සමඟ සාකච්ඡාවකින් පසු ඕමාන් ආයෝජකයා ලංකාව හැරයන තීරණය වෙනස්කරයි

Admin

ජන ජීවිතය අඩාල කළ උද්ඝෝෂණයට වෙළඳ සංගමයේ දැඩි විරෝධය

colombotoday