Colombo Today Local News

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක්ව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (26) දින කරුංගාලේ මාර්ගය අසල දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

රුමේනියාවේ රැකියා ලබාදෙන පවසා එම තැනැත්තා විසින් රුපියල් 5,050,000ක මුදලක් වංචා කර ඇතැයි පොලීසියට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 24ක් වු බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුව අද (27)දින පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නියමිතය.

Related posts

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

අපේ කතිර පොජ්ජෙන් සජිත් හුරා මන්දු කරන්නවා – වැද්දෝ 5ක් ගෙන්වා එජාපයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

ආචාර්ය සමන් වීරසිංහ කැලණිය රජමහා විහාරයට රන් කුඩයක්” පුජා කරයි.

colombotoday

වැලිකඩ ජේලර් ඝාතනයේ සැකකරු අයිස් සමඟ අත්අඩංගුවට

Admin

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin

ජනපතිගේ නව බද්ද

Admin