Colombo Today Local News

“එදා ක්‍රීඩා ඇමති මහින්දානන්ද නෙමෙයි නාමල්.. වනජීවී ඇමති බැසිල්.. අද අපි නිදහස්” – විජයමුණි සොයිසා

ඒකාබද්ධ විපක්ෂය නිර්මාණය කිරීමට යන පක්ෂයේ නායකයා රාජපක්ෂවරයෙකු විය යුතුයැයි ඔවුන් දරන මතය සමගම තවදුරටත් පවුල්වාදය මේරට තුළ ස්ථාපිත කිරීහට රාජපක්ෂවරු උත්සහ කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

එමෙන්ම ජනවාරී 08 දා මේරටේ ජනතාව පවුල්වාද ප්‍රතික්ශේෂ කළ බැවින් තවදුරටත් පවුල්වාදයට ඉඩක් නොමැති බවත් හෙතෙම කීය.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඉතිහාසයේ සිය පක්ෂ කැඩුවකු ආණ්ඩු පෙරලුවකු මිස පක්ෂ හදපු පුද්ගලයෙකු නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

එමෙන්ම එදා අමාත්‍යංශ පාලනය කළ ආකාරය පිළිබඳවද පවසමින් අමාත්‍යවරයා පැවසුයේ එදා ක්‍රීඩා ඇමති මහින්දානන්ද නොව නාමල් රාජපක්ෂ වු බවය.අද(01දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව කීය

Related posts

අයවැය ප්‍රකාශය : ආර්ථික නවීකරණයට අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Admin

මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධ විපක්ෂය පළමු ආසන බළමණ්ඩලය හක්මණදී පිහිටුවයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා වැටලීම්

Admin

අද සිරකරුවන්ගේ දිනය දා ඥානසාර හිමි බැලීමට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් වැලිකඩට

colombotoday

අද රාත්‍රී 8ට පෙර අධිකරණයට භාර වන්නැයි ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝග..

colombotoday