Colombo Today Local News

රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

රුසියාව යුක්රේනයට කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ඒ, බකමූත් නගරය අත්පත් කර ගැනීමේ සටන් අතරතුරදීයි.

යුද්ධය ආරම්භ වීමත් සමග ඇති වූ දරුණුතම සටන් පසුගිය දින කිහිපය තුළදී වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සදහන් කරන්නේ, ඉන් දෙපාර්ශ්වයටම දැඩි හානි වී ඇති බවයි.

මේ වනවිට එම නගරයේ භූමි ප්‍රදේශයෙන් 75%ක් පමණ රුසියානු හමුදා යටතට පත්ව ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන් වේ.

Related posts

අද පැයක විදුලි කප්පාදුවක්

colombotoday

ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන් ගැන ආරක්ෂක අංශ සොයා බැලීම් නවත්තන්නැයි රජයට අනතුරු ඇඟවීමක්

colombotoday

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ ප්‍රගතියක් නැතැයි මානව හිමිකම් සැසියේදී චෝදනා

colombotoday

දමිළ ජනතාවගේ එකම නායකයා ප්‍රභාකරන් පමණයි – අයින්කරනේසන්

colombotoday

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කරයි

Admin