Colombo Today Local News

ලංගම බස් රථවල ටිකට් ගන්න අලුත් ක්‍රමයක්

මුදල් භාවිතයෙන් තොරව මගීන්ට නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව ලංගම බස් රථවල ටිකට් පත් ලබා ගැනීමට කාඩ් ක්‍රමයක් මෙම වර්ෂය තුළදී හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනා ක්‍රමය මගින් නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට නව බස් රථ බෙදාදීම උත්සවයට ඊයේ (09)දින එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව, මෙම වර්ෂය තුලදී QR නව තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කොට ටිකට් පත් මගීන්ට ලබා ගත හැකි නව ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related posts

ප්‍රචණ්ඩත්ව රැල්ලක් ඇති විය හැකි.. විධායකය සහ ව්‍යවස්ථාධායක එක්ව රට ස්ථාවර කරන්න – වගකිවයුත්තන්ට ලිපියක්

colombotoday

පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයට

colombotoday

ජනපති කියූ දෙයක් රාජිත නෑ කියයි..

colombotoday

කුඩු සලිදුත් රටින් පැනලා?

Admin

ඡන්ද දිනය තීරණයට මැතිවරණ කොමිසම අද රැස් වෙති. ඡන්ද පති‍්‍රකා මුද්‍රණයත් ඇරැඹෙයි.

colombotoday

එන වසරේ කොටි මහවිරු දිනයට රනිල් – මෛත්‍රීවත් සමරන්න යෝජනා කෙරේ !

colombotoday