Colombo Today Local News

ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට ගිය පී.සී ගේ වැඩ තහනම්

ජල, විදුලි බිල් වැඩි කිරීමට එරෙහිව අම්පාර ගොනාගොල්ල හන්දියේ පැවති ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට එක්ව සිටී පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ අම්පාර වෙල්ලාවේලි පොලිසියට අනුක්ත ව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිසිය කියයි.

මොහු රාජකාරි විවේකය වාර්තා කර, කිසිදු පිටවීමේ සටහනක් නොදා සිවිල් ඇඳුමෙන් සැරසී ඉකුත් 26 දින ගොනාගොල්ල හන්දියේ දී, රජයට එරෙහිව පැවති මෙම විරෝධතාවයට එක්ව සිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් පවත්වා ඊයේ (5)දිනයේ සිට මෙම වැඩ තහනම සිදුකර ඇත.

Related posts

“නව ව්‍යවස්ථාව සැකසීම අවසන් අදියරේ.. කෙටුම්පත අගෝස්තු අවසානයේදී” – මනෝ ගනේෂන්

colombotoday

ජනපති ඕස්ට්‍රේලියාවට

Admin

ප්‍රවීණ සටන් නළු විල්සන් කරුණාරත්න අවසන් ගමන් යයි.

colombotoday

බෝධිසත්වයෙකු වෙස් ගත් පුද්ගලයාට විදෙස් ගමන් තහනමක්

Admin

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

Admin

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday