Colombo Today Local News

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

පසුගිය 31 වැනි දා නිකුත් කළ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තු විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය දැක්වෙන වාර්තාවේ මෙම වසරේ පෙබරවාරි මාසයට අදාලව මේ බව පෙන්වා දී ඇත

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 496.4ක්ව තිබූ අතර මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 431.3 දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේදී ඇඟළුම් අපනයනයන්හි ඩොලර් මිලියන 1012.5ක් උපයා ගෙන ඇති අතර එම තත්ත්වය මෙම වසරේ මුල් මාස දෙකේදී 15% කින් අඩුවී ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

වර්ෂාවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළ යයි

colombotoday

අලුත් ආණ්ඩුවෙන් අලුත් බදු

Admin

මම ඉන්න තෙක් පුල්මුඬේ ඛණිජවැලි සමාගම විකුණන්නේ නෑ. – ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පොරොන්දුවක්.

colombotoday

කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම මේ සතියේ අවසන්

Admin

“අනිත් හොරු අල්ලන්න කලින් තමන්ගේ හෙළුව වහගත්තනම් හොදයි” – රාජිත පියපුතුට එජාපයෙන් ප්‍රහාරයක්

colombotoday