Colombo Today Local News

දෙමවුපියන්ට සහනයක්… පාසල් වෑන් ගාස්තුත් අඩුවෙයි

ඉන්ධන මිළ පහළ යාමට සාපේක්ෂව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පවසයි.

ඒ අනුව, පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු හැකි අයුරින් අඩු කර දෙමවුපියන්ට සහනයක් ලබා දෙන්නැයි සංගමයේ සාමාජිකයින් දැනුවත් කර ඇතැයිද ඔහු සඳහන් කරයි.

අප්‍රේල් පළමුවැනිදා සිට මෙම ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සදහන් කරයි.

Related posts

අගමැති රනිල්ගේ නමින් ඉන්දියාවේ ටොයිලට් ව්‍යාපෘතියක්!

colombotoday

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

colombotoday

සමාජ ජාලා අවහිරයි…

colombotoday

මහවැලි බී කලාපයේ ගොවී නායකයින් වී සදහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ඉල්ලයි

colombotoday

රිෂාද් බදියුදීන්ට එරෙහි විල්පත්තුවේ නඩු තීන්දුව සැප්තැම්බර් 28 දා

colombotoday

මහබාගේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

Admin