Colombo Today Local News

දෙමවුපියන්ට සහනයක්… පාසල් වෑන් ගාස්තුත් අඩුවෙයි

ඉන්ධන මිළ පහළ යාමට සාපේක්ෂව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පවසයි.

ඒ අනුව, පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු හැකි අයුරින් අඩු කර දෙමවුපියන්ට සහනයක් ලබා දෙන්නැයි සංගමයේ සාමාජිකයින් දැනුවත් කර ඇතැයිද ඔහු සඳහන් කරයි.

අප්‍රේල් පළමුවැනිදා සිට මෙම ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සදහන් කරයි.

Related posts

කැනඩා මහකොමසාරිස් සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ටගේ සමාගමට නීතිවිරෝධී ලෙස තඹ දුන් හැටි හෙළිවේ

colombotoday

වෙල්ගම ගැන ඒකාබද්ධය තීන්දුවක් ගන්න යයි….

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මව පුතා දුන් තොරතුරකින් අත්අඩංගුවට

colombotoday

ෆොන්සේකා වහාම එජාපයෙන් පන්නා දැමිය යුතුයි – තෙවරප්පෙරුම නොනවතී…

colombotoday

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයක පිපිරීමක්

colombotoday