Colombo Today Local News

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

හික්කඩුව සිට මරදාන බලා ගමන්ගන්නා සීඝ්‍රගාමී දුම්රිය මග්ගොන ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බැවින් මුහුදු බඩ මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව කළුතර දුම්රිය බලධාරීන් සඳහන් කරයි.

ඒ අනුව, ගාල්ල සහ මාතර දෙස සිට ගමන් ගන්නා සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බවත්, කළුතර සහ පානදුර සිට ගමන් ආරම්භ කරන දුම්රියන් නියමිත වේලාවට ධාවනය වන බවත් පවසයි.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

සමාජ මධ්‍යයේ මුත්‍රා කල හරීන් ප්‍රනාන්දු ටෙලොකොම් එක කෑවා | රංජිත් විතානගේ

colombotoday

යාපනේ කොවිල් පෙරහැරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරයි…

colombotoday

රට පුරා හොර දොස්තරවරු 40,000කට වැඩියෙන් බෙහෙත් දෙනවා

Admin

පුනා ඇලේ ගල් තලාවකින් මළ සිරුරක් හමුවෙයි

colombotoday

සියතින් වෙඩි තබාගෙන ලුතිනන් මිය යයි.

colombotoday