Colombo Today Local News

ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද සාකච්ඡාවකට රැස්වෙයි

ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (29)දින රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව එහි සම කැඳවුම්කරු මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කරන්නේ, දැනට පවතින බදු සංශෝධනයට මාස 6 ක කාලයක් බලා සිටීමට නොහැකි බැවින් කඩිනමින් අන්තර්කාලීන විසඳුමක් අපේක්ෂා කරන බවයි.

ඒ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපතිවරයාව දැනුවත් කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

රජයේ වාහන සංඛ්‍යාව 57,961 ක්..! එයින් 7,723ක් කොට උඩ.. වෙන්දේසි කරන්න යයි

colombotoday

සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

Admin

හිටපු ඇමති සාලින්ද දිසානායකගේ මරණින් පසු පාර්ලිමේන්තු යන්න පොරයක්. දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි නීති ආදාර ඉල්ලයි

colombotoday

මංගලගේ මිල සූත්‍රය මළ සූත්‍රයක් වගෙයි…

colombotoday

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

Admin

රාජ්‍ය සේවක මූලික වැටුප 2500කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

colombotoday