Colombo Today Local News

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවයි… – තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තිය සමිති නායකයින් සහ සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථා ‍කළමණාකාරිත්වය තීරණය කර තිබේ.

ඒම වෘත්තිය සමිති නායකයින්ට සහ සේවකයින්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අනෙකුත් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බව අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබේ.

Related posts

ශ්‍රී ලංනිප තීන්දුව ප්‍රමාද වෙන හැඩ? මාධ්‍ය සාකච්ඡාව අවලංගු කෙරේ.

colombotoday

ඛනිජතෙල් නිෂ්පාදන පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය

colombotoday

වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

colombotoday

විශ්වාසභංගයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න – ශ්‍රීලනිපය නිල වශයෙන් අගමැතිට දන්වයි

colombotoday

කොකේන් අදින මන්ත්‍රීවරයෙකුගේ නමක් රන්ජන් හෙළිකරයි…

colombotoday

ඉන්ධන රැගත් දුම්රියක් පීලි පනී

colombotoday