Colombo Today Local News

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

වාහන වලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රටේ ආර්ථික තත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් දීමේ හැකියාව ලැබෙන බවත් ඉන් පසුව මීට පෙර පැවති ආකාරයට සාමාන්‍ය පරිදි පිරවුම්හලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය.

Related posts

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 අතුරුදන් වුනේ කොහොමද?

Admin

අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් යළි පත්කරයි

colombotoday

ටෙන්ඩ‍ර් ප්‍රශ්නයක් නිසා ඉදිරියට ගෑස් ගැටළුවක්?

Admin

මේ රට වසරකින් ගොඩ දාන්න බැහැ

Admin

පුංචි ඡන්දෙ පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරයි

Admin

දරුවන් දෙදෙනා ගේ ගෙල කපා සියදිවි හානි කරගත් පියා

Admin