Colombo Today Local News

ජනපති පාර්ලිමේන්තුවට එයි

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

සිව් වැනි සභාවාරය විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

තුර්කි විදේශ ඇමති දිවයිනට

colombotoday

ජාතික ආරක්ෂාව තර්ජනයක් කියා Facebook පාලනයට දැඩි නීති ගෙනෙයි !

colombotoday

බදු දුන් ඉඩම්වල පන්කෝටි අනූ ලක්ෂයක බදු ගෙවීම් පැහැර හැරලා

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් කොළඹ වරායට එයි

colombotoday

ලංකාවෙන්ම 1 වූ පොලිස් OICට දේශපාලන මාරුවක්

colombotoday