Colombo Today Local News

කොලොම්බියාව අහසේත් රහස් බැලූනයක්

ඇමෙරිකාවට ඉහළින් පාවෙමින් ඔත්තු බැලූ චීනයට අයත් බැලූනය පහර දී විනාශ කිරීමෙන් පසු ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාව තම ගුවන් සීමව හරහා ද බැලූනයක් පාවෙමින් ඇති බව පවසයි.

එය චීනයට අයත් බැලූනයක්දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර, චීනය හෝ ඇමෙරිකාව හෝ එම බැලූනය සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. කොලොම්බියානු රජය පවසා ඇත්තේ උඩු ගුවනේ පාවෙමින් ඇති එම බැලූනය පහර දී විනාශ කිරීමට පියවර ගන්නා බවය.

Related posts

වසන්ත මුදලිගේට ඇප

Admin

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

colombotoday

සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්.

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමේ තීරණය ගැන ඩයස්පොරාව සහ බටහිර රටවල් 7ක් කලබල වෙයි !

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday