සහකාර පොලිස් අධිකාරිවරු 33 දෙනෙක් සඳහා සේවා අවශ්‍යතා මත සේවා මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඊට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබාගෙන තිබේ.