Colombo Today Local News

තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

නව කුරුඳුවත්ත,වැටකේදෙණිය ප්‍රදේශයේ, තේ කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අද (27) අලුයම ඇති වූ ගින්න මහනුවර මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සහාය ඇතිව මැඩ පවත්වා ඇති බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබු සේවකයින් දෙදෙනා ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Related posts

රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයි

Admin

පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

වරාය සේවකයන්ට මහින්දගෙන් සහතිකයක් !

colombotoday

Abby and Brittany විවාහ දිවියට

Admin

විදෙස් ගත ලාංකික ශ්‍රමිකයින් 40ක් කොරෝනා රෝගයෙන් මරුට

colombotoday

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

Admin