Colombo Today Local News

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට වසර 4ක සිර දඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් සහ ලක්ෂ තුනක දඩයක් අද(24)දින ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

නීතිඥ අජිත් ප්‍රසන්න ලක්ෂ තුනක දඩය ගෙවීම පැහැර හැරියොත් තවත් මාස 6ක් සිර දඬුවමක් නියම කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වේ.

Related posts

අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

colombotoday

පියාගේ වෑන් රථයට යටවී අවුරුදු 2ක් වයසැති දැරියක මරු දකී

colombotoday

“කථා දමනවා විතරයි, මේ ආණ්ඩු පොජ්ජත් වැඩක් නෑ” වන්නියලෑත්තෝ යහපාලනය ගැන කළකිරීමෙන්

colombotoday

50ට අඩුනම් මෙන්න අවස්ථාවක්

Admin

මට මහරජාණෝ කියා නම දැම්මේ මෛත්‍රී.. එහෙම කියපු මේ අයමයි යටින් මට ගේම දීල තියන්නේ

colombotoday

සමාජ, ආර්ථික, සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරන ‘ඉට්කා‘ අව-මගුල

colombotoday