Colombo Today Local News

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

පූනරින් පොලිස් වසමේ මන්නාරම – යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාර්ගය හරහා ගමන් කළ දරුවා ගිලන්රථයක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබු දරුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගිලන්රථ රියදුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පූනරීන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් දිනකින් අනුමත කිරීමට ජනපති උපදෙස්

colombotoday

එජාපයේ නවීන් ඉල්ලා අස්වෙයි

colombotoday

ඉස්ලාම් බැතිමතෙකුගෙන් ඥාණසාර හිමිට ලිපියක්..

colombotoday

අම්පාර අට්ටාලචේනයේදී රිශාඩ් හකිම් කඩුවලින් ගැටෙති

colombotoday

තිරිගු පිටි මිලත් වැඩි වෙයි

colombotoday

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday