Colombo Today Local News

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට එම කමිටුව ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කර ඇති බවත් ඒ අනුව මෙම විදුලි වාහන ලියාපදිංචිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ද ඔහු පවසයි.

Related posts

දුලිප් වෙදරච්චි කළු සාටකයක් පැළඳ මැතිසබයට එයි

Admin

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක්. ගින්න නිවීම සඳහා ගිනිනිවීම් රථ පිටත් කර හැරේ. – ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව (වීඩියෝ සහිතයි)

colombotoday

ගණිකා වෘත්තීය නීති ගත කරන්න දැම්ම පනතට ඥානසාර හිමි එරෙහි වෙලා. අජිත් ප්‍රසන්නගේ වෛරය ඒ නිසයි – ආබාදිත රණ විරුවෝ කියති

colombotoday

නෝ(ර්)වුඩ් ප්‍රා. ස සභාපති අත්අඩංගුවට

colombotoday

Lanka Change Makers ශ්‍රී ලංකාවේ සයිබර් නීතිය වෙනස් කරයිද?

Admin

බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday