Colombo Today Local News

ඝාතනයට ලක්ව හමු වූ සිරුර සරසවි සිසුවියකගේ.. පිහි පහර දුන් පෙම්වතා පැන ගිහින්

කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක් හට ඇගේ පෙම්වතා බව කියන තරුණයකු තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ ඝාතනය කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කිය.

ඝාතනයට ලක් වු තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් බවත්, ඇගේ පෙම්වතා බව කියන සැකකරු කළා පිඨයේ සිසුවෙක් බවද පොලිසිය පවසයි.

සිද්ධියෙන් පසු ඇගේ පෙම්වතා බව කියන සැකකරු පලාගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

කොටි භාෂා පරිවර්තක ජෝජ් මාස්ටර් නිදහස්

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හු‌දකලා කෙරේ

colombotoday

පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා මැයි 30 තෙක් තහනම්

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

“ඒ චීවරධාරියාට පිස්සු” ෆොන්සේකා ඇල්ලේ ගුණවංශ හිමියන්ට මාධ්‍ය ඉදිරියේ බැණවදී (Video)

colombotoday