Colombo Today Local News

මැතිවරණය ගැන කතා කරද්දී හෘදයාබාධයකට ලක් වූ රෙජිනොල්ඩ් කුරේ දිවිමඩලට සමු දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකින් අද අලුයම මියගොස් ඇතැයි වාර්තා වේ.

මැතිවරණය ගැන පැවැති සාකච්ඡාව අතර හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කර තිබේ.

ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ අපේක්ෂකයින් තෝරාගැනීම සදහා එම සාකච්ඡාව පවත්වා ඇත.

Related posts

විග්නේෂ්වරන්ගේ ‘මෝඩ චූන්’ ආණ්‌ඩුවට ‘වොයිස්‌ කට්‌’ විතරයි – රන්ජන්

colombotoday

රාජගිරියේ රිය අනතුර – චම්පික රණවක සහ තවත් දෙදෙනෙකුට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

colombotoday

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

Admin

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස දිවි හැර යයි

Admin

පාහියන්ගල ආනන්ද සාගර හිමිට ජනාධිපති කාර්යාලයෙන් මොන්ටෙරෝ රථයක්

colombotoday

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday