Colombo Today Local News

Video “අද ක්‍රියාත්මක වන්නේ සම්මුතිවාදය නෙවෙයි, කම්මුතුවාදය.. රටම කම්මුතුයි” – විමල්

vimal weeravansa

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අදහස් පල කරද්දී දිගින් දිගටම එල්ල වූ බාදා කිරීම් හමුවේ ‘වාහේ වෙයන් නුවරට ගොස් තමට මගේ’ යයි කියා සිටියේය.

මේජර් ජනරාල් චාගි ගාල්ලගේ, මාධ්‍ය නිදහස, ආර්ථිකය, ජාතික ආරක්‍ෂාන ගැනද මන්ත‍්‍රීවරයා අදහස් පල කලේය.

Related posts

හිටපු අගමැති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් අද CIDයට

colombotoday

තෙවන මාත්‍රාවට ලැබෙන එන්න මෙන්න – මිලියන 14ක් ඇණවුම් කර අවසන්

colombotoday

ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ මාධ්‍ය ලේකම් භික්ෂූන් වහන්සේලාට අපහාස කරයි

colombotoday

මියන්මාර් හමුදාව රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහි ප්‍රහාර දැඩි කරයි.. 40000ක් බංග්ලාදේශයට පළායයි !

colombotoday

වත්තල-මාබෝල නගර සභාවේ දේපල වලට අලාභහානි කර ලේකම්ගේ රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රි අල්ලයි

colombotoday

“අලුත් ව්‍යවස්ථාවකට ආණ්ඩුවට ජනවරමක් නෑ“- අස්ගිරි ලේඛකාධිකාරී හිමියෝ අවධාරණය කරයි

colombotoday