Colombo Today Local News

බිල් ගෙවා නෑ.. පාසල් 2700ක නෙට් කපලා දැන් දින 14යි

no net 265

පාසල් පරිගණක පද්ධතිවලට ලබාදී තිබූ අන්තර්ජාල පහසුකම අක්‍රිය කර දින 14 ක් ගතවී ඇතත් මෙතෙක් එම පහසුකම සක්‍රිය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

අන්තර්ජාල පහසුකම් සපයන සමාගමට සේවා සැපයීම වෙනුවෙන් ලබාදිය යුතු මුදල් නිසි ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබානොදීම නිසා අන්තර්ජාල පහසුකම් අක්‍රිය කර තිබෙන බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

අන්තර්ජාල පහසුකම අක්‍රිය කිරීම නිසා පාසල් 2700 ක පරිගණක ආශ්‍රිත අධ්‍යාපන කටයුතුවල නිරත ලක්ෂ 15 කට අධික දරුවන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔහු පවසා සිටියේය.

Related posts

අපි අද අමාත්‍යාංශවල යළි වැඩ බාර ගන්නවා – රාජිත

colombotoday

පුරන් කුඹුරු අස්වද්දන තරුණ ප්‍රජාවට සහාය වෙන්න යුද හමුදාව සූදානමින්

colombotoday

අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ලට උපදේශකයින් 56 ක්. ලේකම්වරු 94 ක්. සමහරුන් O/L අසමත්

colombotoday

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

Admin