Colombo Today Local News

මාලිගාවත්තේ පැය දෙකක මෙහෙයුමකින් 25ක් අත්අඩංගුවේ

මාලිගාවත්ත පොලිසියේ මූලිකත්වයෙන් මරදාන,දෙමටගොඩ,මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම් ආවරණය වන පරිදි සිදු කළ හදිසි මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් 25 දෙනා අතර වරෙන්තුකරුවන් 10 දෙනකු ද සිටින බව පොලීසිය කියයි.

මෙහෙයුම ඊයේ.(11) රාත්‍රී 8.00 සිට 10.00 දක්වා සිදුකළ බව පොලීසිය සඳහන් කරයි.

හෙරොයින්, අයිස්, ගංජා, මාවෝ, මත්ද්‍රව්‍ය ද මෙහි දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද (12)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

හෙට සහ අනිද්දා කරන්ට් කපන හැටි

colombotoday

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

යහපාලනයක් තිබෙන්න කලින් රටේ පාලනයක් තිබිය යුතුයි – චම්පික රණවක

colombotoday

යළිත් හමුදාපතිකම භාර ගන්නැයි ජනපති ෆීල්ඩ් මාර්ෂල්ගෙන් ඉල්ලයි !

colombotoday

දින කිහිපයකට පෙර මිය ගිය කතකගේ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

අකරවිටදී ජලයට පෙරළුණු ලොරියකින් යකඩ ටොන් පහක් උස්සලා

Admin