Colombo Today Local News

බූස්සේ රැඳවියන් ළඟ ඡංගම දුරකතන

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ සඟවා තිබු ජංගම දුර කතන පහක් චාජර් පහක් සහ සිම්කාඩ් පහක් සොයාගත් බව බන්ධනාගාරය පවසයි.

බන්ධනාගාර අධිකාරිවරයාට ලැබුන තොරතුරක් අනුව බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුලුවන දොරටුව අසල පොළොව යට වලදමා තිබියදි මෙම දුර කතන සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් බුස්ස බන්ධනාගාර අධිකාරි ඇතුලු නිලධාරින් විසින් පරික්ෂණ පවත්වයි.

Related posts

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Admin

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

පොලිස් නිලධාරීන් ඝාතනයට LTTE කන්නන් අත්අඩංගුවට

colombotoday

හිටපු නාවික හමුදාපති, හමුදාපතිගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි !

colombotoday

ලාංකික ශ්‍රමිකයින්ට ජෝර්දානය්දී කදුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

මාව මරන්න හදනවා…

colombotoday