ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.38 ක් ලෙස දැක්වෙන අතර ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 76 ක් ලෙස සටහන් විය.