Colombo Today Local News

දුමින්දට ජනාධිපති සමාව දීමට එරෙහි නඩුවේ හිටපු ජනපති ගෝඨා වගඋත්තරකරුවකු කරයි

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශේෂ්ඨාධිකරණය නියෝග ජකර ඇත.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළත් කරන්නැයි ද අධිකරණය නියෝග කළේය.

උර්දු ප්‍රනාන්දු යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සලකා බැලිණි.

Related posts

මීළඟ අගවිනිසුරු ජයන්ත ජයසූරියද? විනිසුරුවරු බුවනෙක අළුවිහාරේද? සිසිර ද ආබෲද?

colombotoday

ජාතික හැදුනුම්පත ලබා ගැනීමට අද සිට ගාස්තු අය කෙරේ….

colombotoday

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin

වීවලට සහතික මිලක් හාල්වලට පාලන මිලක්

Admin

ගෑස් පිපිරුනේ නිෂ්පාදනයේ දුර්වලතාවක් නිසානම් වන්දි ගෙවන්න ලිට්‍රෝ සූදානම්

Admin

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

colombotoday