Colombo Today Local News

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

මේ රට විනෝදාස්වාදය අවශ්‍ය බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

රටට රාත්‍රී ආර්ථිකයක් අවශ්‍ය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය සිංගප්පූරුව චීනය ඇතුළු රටවල් ගණනාවක් සංචාරකයන් මෙරටට එවන බවට තමාට පොරොන්දුවී ඇතැයි ද ප්‍රකාශ කළාය.

සංචාරකයන් ඉදිරියේ දී මෙරටට පැමිණීමෙන් රට දියුණු වනු ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday

විදුලි ගාස්තු සංශෝධනය උවමනාවෙන්ම කල් ඇරලා?

Admin

පිදුරංගල තරුණයින්ට නිදහස

colombotoday

මැයි දින කතාව නිසා ෆොන්සේකාට ශ්‍රීලනිප-එජාප දෙපාර්ශවයෙන්ම ලෙඩක් වැටෙයි…

colombotoday

අනවසර සංක්‍රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. අන්තවාදී ආගම් ප්‍රචාරයේ !! (Photo)

colombotoday