Colombo Today Local News

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.

ඒ සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වෙනු ඇති.

ඊයේ (15) දිනයේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් කිහිපදෙනෙකුම අයවැය විවාදයට එක්විය.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වැනි දා පැවැත්වීමට නියමිතයි.

Related posts

ප්‍රකාශයක් ලබාදීමට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තුන්වන දිනටත් CID කැඳවයි

colombotoday

නවක සාමණේර හිමිවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක්

colombotoday

ව්‍යවස්ථාව හරහා රට බෙදීම වළකමු ! අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබේ

colombotoday

විග්නේෂ්වරන්ගේ පදයට අපි නටන්නෑ.. මේ පෙනෙන්නේ අනතුරක සේයාවක් ! – මහින්ද අමරවීර

colombotoday

පක්ෂ 31ක නියෝජිතයින් සමග හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සාකච්ඡාවක

colombotoday

මුසම්මිල් වයඹෙන් ඌවට යවයි – කොල්ලුරේ වයඹට

colombotoday