Colombo Today Local News

‘මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර මැතිවරණය පවත්වනවා’

සියලු මැතිවරණ නියමිත කලට තබන්නට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (8)දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කිසිදු මැතිවරණයක් කල් දමන්නට රජය සූදානම් නොවන බව කී ශාන්ත බණ්ඩාර මහතා මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර ලැබෙන ආසන්නම මොහොතේ මැතිවරණය පවත්වන බව සඳහන් කළේය.

පළාත් පාලන පනත පාර්ලිමේන්තුවට ගෙන ආ විට විපක්ෂය සහ ආණ්ඩුව එකතුවී ඒ පනත සම්මත කරමු යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා එවිට ඒ මැතිවරණය කඩිනමින් තබන්න පුළුවන් වනු ඇතැයි කීය.

Related posts

ජනපති ගෝඨාභයට විරෝධය පෑ වයිකෝ අත්අඩංගුවට…

colombotoday

සහජීවනය රැකෙන්නනම් මේ බෞද්ධ රටේ ධර්මානුකූලව ජිවත් වෙන්න – රවී කියයි

colombotoday

ජනවාරියේ සිට වැට් බද්දට අයත් නොවන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

Admin

කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සුනිල් ආරියරත්නට

Admin

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

colombotoday

පාස්පෝට් ඡායාරූප ශාලාවේ මෘදුකාංගය 95% ක් අක්‍රීය වෙලා

colombotoday