Colombo Today Local News

ජෝසප් ස්ටාලින්ට නොච්චියාගම විරෝධතාකරුවන් සාරි අන්දයි

ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට චෝදනා කරමින් නොච්චියාගම පිරිසක් වීදි බැස තිබේ.

පිරිස එලෙස වීදි බැස තිබුණේ ගුරුවරුන්ගේ ඇඳුම් සම්බන්ධ ඔහුගේ යෝජනාවලට විරෝධය පල කිරීම සඳහායී.

එහිදී විරෝධතාකරුවන් ජෝසප් ස්ටාලින් සාරි ඇද සිටින අයුරු දැක්වෙන බැනර් ප්‍රදර්ශනය කරමින් නොච්චියාගම බස් නැවතුම්පල ඉදිරියේ නිහඩ විරෝධතාවයක නිරත වී ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් සදහන් කර ඇත්තේ ජෝසප් ස්ටාලින් ගුරු වෘත්තියට නුසුදුසු මානසික රෝගියෙක් බවයි.

අනතුරුව නොච්චියාගම විද්‍යා ආදර්ශ විද්‍යාලය ඉදිරිපිට පුවරු ප්‍රදර්ශන කර පිරිස විසිර ගොස් ඇත.

Related posts

යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි

colombotoday

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට !

colombotoday

කෝටි 02ක කප්පම් ඉල්ලා නිවසට වෙඩි තැබූ කඩුවෙල චමින්දගේ කල්ලියක් අත්අඩංගුවට

colombotoday

ජවිපෙ ඉටුකරන්න යන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. – මුසම්මිල්

colombotoday

හිරුණිකාගේ දේශපාලන මැර බලයෙන් රත්නපුරේ මහා දැව කොල්ලයක්… අක්කර අටදාහක් තුන් ඈවරයි

colombotoday