Colombo Today Local News

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

මෙම සතියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ.

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් අලෙවි නියෝජිතයන් ඇණවුම් ලබා නොදීම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොමැතිව යාමට හේතු වී ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි.

ජාතික ඉන්ධන අවසර පත්‍රය මගින් සහතික කර ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා IOC සමාගමට ප්‍රමාණවත් තොග ඇති බව අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

ඒ අනුව ඉන්ධන ඇණවුම් කරන ලෙස තමන් අලෙවි නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.

Related posts

හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක්

Admin

ජනබලය විරෝධය දිනයේදී සුනාමි පෙරහුරුවක්

colombotoday

ගුරුවරයකුට පහර දුන්නැයි කියන ලංකා ගුරු සංගම් සභාපතිට ඇප

colombotoday

නි.ඇමති තෙවරප්පෙරුම බලෙන්ම මගුලකට පනී.. කා බී යකා නටයි.. ගුටිබැට දී අහසට වෙඩි තබයි !

colombotoday

හජ්ජි නිසා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් කල් දැමේ

colombotoday

රනිල් අගමැතිකමෙන් ඉවත් නොකිරීම නිසා රටට වෙන දේට ජනපති වගකිව යුතුයි

colombotoday