Colombo Today Local News

සියලුම වර්ගයේ ඉන්ධන මිල රු.100කින් අඩු කළ හැකියි – සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය කියයි

සියලුම වර්ගයේ ඉන්ධනවල මිල ගණන් පැහැදිලිවම රුපියල් 100කින් අඩු කළ හැකි බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සදහන් කරන්නේ, මේ වන විට ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ඉතා අඩු බවයි.

කෙසේ වෙතත් පසුගිය දිනෙක උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ දැනට ඉන්ධන මිල ගණන් මෙලෙස පැවතිය ද දෙසැම්බර් මස වන විට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.

Related posts

ඇමති මහින්ද අමරවීරට කොවිඩ්

colombotoday

කොරෝනා ආසාදිතයන්ට දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි..

colombotoday

ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවන්නැයි කොටි හිතවාදීන්ගෙන් බලපෑම්

colombotoday

MCC අත්සන් නොකිරීමට ජනපති තීරණය කරයි !

colombotoday

පුරාවිද්‍ය සංරක්ෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.. පුරාවිද්‍යා බලධාරීන්ට ජනපති දින දෙයි ! (Video)

colombotoday

කොරෝනාවට එරෙහිව මතු වෙන දුම් හට්ටි වෙදකම ආයුර්වේදයට අනුකූල නොවේ.

colombotoday