Colombo Today Local News

නාවලපිටියේ අය වැය වැඩි ඡන්ද 12කින් සම්මතයි

නාවලපිටිය නගර සභාවේ 2023 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තුව නගරාධිපති අමල් ප්‍රියංකරගේ ප්‍රධානත්වයෙන් අද (11)දින එම නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කර තිබේ.

මෙදින මහා සභා රැස්වීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 13 දෙනෙක් සහභාගි වී ඇත.

ඡන්ද විමසීමේ දී අය වැය වාර්තාවට පක්ෂව ඡන්ද 13ද විපක්ෂව ඡන්ද 01ද ලැබු අතර වැඩි ඡන්ද 12කින් මෙවර ඉදිරිපත් වූ අයවැය වාර්තාව සම්මත වි තිබේ.

මෙලෙස විපක්ෂව ඡන්දය ලබා දී ඇත්තේ ජ.වී.පේ මන්ත්‍රීවරයා වන අතර ඔහු එම තීරණය ගෙන ඇත්තේ පක්ෂ තීරණයකට බවයි ඔහු සභාවේදී සදහන් කර ඇත්තේ.

Related posts

නාමල්ගේ සහ නාලකගේ කටහඬ, හඬ පට සමග ගැළපෙන බව CIDය අධිකරණයට කියයි

colombotoday

අප්‍රේල් අග සිට පාස්පෝට් ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්

colombotoday

පන්සලක ඉඩමක් උකස් තබා මුදල් ගත්තා යෑයි රංජන් කී ඩීවී උපුල්ගෙන් රන්ජන්ට අභියෝගයක්

colombotoday

මගේ ගේ ගිනි තිබ්බේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් – ශාන්ත බණ්ඩාර

colombotoday

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට…

colombotoday

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin