Colombo Today Local News

නාවලපිටියේ අය වැය වැඩි ඡන්ද 12කින් සම්මතයි

නාවලපිටිය නගර සභාවේ 2023 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තුව නගරාධිපති අමල් ප්‍රියංකරගේ ප්‍රධානත්වයෙන් අද (11)දින එම නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කර තිබේ.

මෙදින මහා සභා රැස්වීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 13 දෙනෙක් සහභාගි වී ඇත.

ඡන්ද විමසීමේ දී අය වැය වාර්තාවට පක්ෂව ඡන්ද 13ද විපක්ෂව ඡන්ද 01ද ලැබු අතර වැඩි ඡන්ද 12කින් මෙවර ඉදිරිපත් වූ අයවැය වාර්තාව සම්මත වි තිබේ.

මෙලෙස විපක්ෂව ඡන්දය ලබා දී ඇත්තේ ජ.වී.පේ මන්ත්‍රීවරයා වන අතර ඔහු එම තීරණය ගෙන ඇත්තේ පක්ෂ තීරණයකට බවයි ඔහු සභාවේදී සදහන් කර ඇත්තේ.

Related posts

ටිකිරි මැණිකේ පීලි පනී – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

කඳාන උප දුම්රිය ස්ථානය වසා දමයි

colombotoday

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්

Admin

චෙන්නායි සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙක් අද දිවයිනට

colombotoday

PCR සිදුකිරීමට ගිය බස් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

පෙර පාසලේ සිට 7 ශ්‍රේණිය දක්වා සමලිංගිකත්වය උගන්වන්න වැඩ අරඹයි.. අත හිත අගමැති කාර්යාලයෙන් !

colombotoday