Colombo Today Local News

ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණය අතරවාරයේ කලහකාරී ආකාරයෙන් හැසිරුණු බවට සැකපිට අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් පිරිසක් අද (17)දින රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අගොස්තු මස 18 වනදා පැවති විරෝධතාවය සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන මගින් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත කළ ඉල්ලීමක් අනුවය.

ඒ අනුව සිදුකළ මහෙස්ත්‍රාත් නියෝග අනුව ජෙහාන් අප්පුහාමි ඇතුළු 12දෙනෙකු රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කර ඇත.

Related posts

ඤාණසාර හිමි හිරකරේ ජාත්‍යන්තර මැදිහත්වීමකින්…

colombotoday

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..

Admin

“මල්වතු නාහිමි සමග කතා කර බුද්ධාගම රකින්න අලුත් වගන්තියක් ගේනවා“ අගමැති

colombotoday

දෙමටගොඩ චමින්දගේ පුතා පැදවූ සුපිරි රථය තවමත් පොලිසියට ඉදිරිපත් කර නෑ

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්දියාවෙන් ඇ.ඩො. කෝටි 400 ක්

colombotoday

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

Admin