Colombo Today Sports News

20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි..

20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් පූර්ව ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අවසන් තරගයට සුදුසුකම් ලබා තිබේ.

ඒ, ලකුණු 122/6 ක් ලබා ගනිමින් පකිස්ථානය කණ්ඩායම පරදවමිනි.

Related posts

ටෙස්ට් පිලේ නායකත්වය ධනංජය ද සිල්වාට

Admin

2017 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි – ICCයෙන් පිදුම් ලබයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ක් ඔලිම්පික් යවන්න වියදම දෙකෝටි විසි ලක්ෂයයි.

colombotoday

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 3 වැනිදා දිවයිනට

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කරන්න යයි

Admin

අවසන් තරගය අද

Admin