Colombo Today Local News

එරික් සෝල්හයිම්ට ජනපතිගෙන් තනතුරක්

නෝර්වේ හිටපු අමාත්‍යවරයෙකු වන එරික් සෝල්හයිම් මහතා සිය ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකවරයා ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

එරික් සෝල්හයිම් නිකුත් කළ ට්විටර් පණිවුඩයකයි එය දක්වා ඇත.

පසුගිය 10 වැනිදා දිවයිනට පැමිණි එරික් සෝල්හයිම් ඊයේ(11)දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවකද නිරත විය.

Related posts

එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව රනිල් කියයි…

colombotoday

අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..

Admin

රටේ මත්පැන් බලපත්‍ර හිමි අයගෙන් සියයට 45ක් කාන්තාවන්

colombotoday

නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය…

colombotoday

බන්දුල දේශපාලනයෙන් විශ්‍රාම ගනී?

Admin

හදිසි නීතියට එරෙහිව NGO දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday