Colombo Today Local News

සනත් නිශාන්තට සිතාසි

අරගලයට අදාල අධිකරණ ක්‍රියාමාර්ග විවේචනය කළැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය සනත් නිශාන්තට 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද(05)දින සිතාසි නිකුත් කළේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව විනිසුරු සංගමය පැවරූ නඩුවක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

Related posts

යොවුන් පුරේදී උඩ අරින්න යද්දී ගූගල් බැලුමේ හුලං යයි

colombotoday

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday

ඡන්දය පැවැත්වීමේ ක්‍රමය තීරණය කරන්නේ පනතේ ගැටලු නිරාකරණයෙන් පසුවයි – මැතිවරණ කොමිසමේ සභාපති

colombotoday

බන්දුල දේශපාලනයෙන් විශ්‍රාම ගනී?

Admin

දේශබන්දුට එරෙහිව සාක්ෂි දුන් මාතර DIGට මරණ තර්ජන!

colombotoday

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin