Colombo Today Local News

තොටලග කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

තොටලග කජීමා වත්ත පැල්පත් නිවාස ආශ්‍රිතව ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පැල්පත් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී පවුල් 226 අවතැන්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අවතැන් වු එම පිරිස කැලණි නදී විහාරයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ රැඳී සිටින බව පොලිසිය සදහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සිය කියයි.

Related posts

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday

ඊයේ කොවිඩ් මරණ 26ක්

colombotoday

මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?

colombotoday

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

colombotoday

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට

colombotoday

ඒකීය රට කුඩුපට්ටම්.. රටම නොමග යවන ව්‍යවස්ථා අතුරු වාර්ථාවේ සැගවුණු උගුල මෙන්න !

colombotoday