Colombo Today Local News

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන චක්‍රලේඛයක්

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව එහි සඳහන් වෙයි.

එම චක්‍රලේඛය පහතින් කියවිය හැකියි.

Related posts

පාකිස්තානයේ දී ඝාතනය වුණු ප්‍රියන්ත කුමාරගේ තනතුරට වෙනත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

සමාජ ජාලා හරහා හුවමාරු වූ ගෝඨගේ බව කියන ගුවන් ටිකට්පත ගැන පැහැදිළි කිරීමක් !

colombotoday

උපන්දින පාටියට සම්බන්ද පිරිස නිරෝදයනය ට ගෙන ගිය බස් රථය ආපසු හරවන්න නියෝග කල පුවත බොරුවක්

colombotoday

අවසර ලැබූවන්ට හැර කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

colombotoday

“සුළුවෙන් තකන්න එපා.. ලංකාව ගැන තිතටම සෙවිය යුතුයි” අල් හුසේන්

colombotoday

පොල්ලකින් පහර දී බිරිද මරා ඇඳයට සඟවලා

colombotoday